ශ්‍රී ලංකා ගුවන් හමුදාවට නිවේදකයින් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණය
2:07pm on Friday 17th April 2015
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සිංහල දෙමළ නිවේදකයින් බ ඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණයක් පසුගිය මාර්තු මස 27 වන දින ගුවන් හමුදා මූලස්ථාන පැරණි සම්මන්ත්‍රණ ශාලාවේදී පවත්වන ලදී.

ගුවන් හමුදා විධායක මාධ්‍ය නිළධාරී විංග් කමාන්ඩර් ගිහාන් සෙනෙවිරත්න සම්මුඛ පරීක්සණ මණ්ඩලයේ මුලසුන හොබවන ලදී. මෙම සම්මුඛ පරීක්ෂණය ගුවන් හමුදා මාධ්‍ය ඒකකය මගින් සංවිධානය කරනු ලදී. එක් ගුවන් කාන්තාවක්ද ඇතුළුව ගුවන් හමුදා සාමාජිකයින් 30 කට ආසන්න ප්‍රමාණයක් මෙම සම්මුඛ පරීක්ෂණය සඳහා සහභාගී වූහ
.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි