කරගහතැන්න විකාශනාගාරයේ නව සම්ප්‍රේෂනාගාර ගොඩනැගිල්ලක් විවෘත කෙරේ
2:12pm on Friday 17th April 2015
කරගහතැන්න විකාශනාගාරයේ අළුතින් ඉදිකරන ලද සම්ප්‍රේෂනාගාර ගොඩනැගිල්ල ගුවන් හමුදා විද්‍යුත් හා විදුලි සංදේශ අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් ආර්ජේ පතිරගේ විසින් පසුගිය මාර්තු මස 27 වන දින විවෘත කරන ලදී.

කරගහතැන්න විකාශනාගාරය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සන්නිවේදන හා තොරතුරු හුවමාරු ක්ෂේත්‍රයේ ප්‍රධානතම ස්ථානය වේ.

මෙහි ඉදිකිරීම් කටයුතු ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂක කාර්යාලයේ අධීක්ෂණය යටතේ සීගිරිය ගුවන් හමුදා කඳවුර මගින් සිදු කරන ලදී.



  
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි