මීරිගම ගුවන් හමුදා කඳවුරේ ගුවන් ආරක්ෂණ අණ සහ පාලන මධ්‍යස්ථානය සිය 9 වන සංවත්සරය සමරයි
2:14pm on Friday 17th April 2015
මීරිගම ගුවන් හමුදා කඳවුරේ ගුවන් ආරක්ෂණ අණ සහ පාලන මධ්‍යස්ථානය සිය 9 වන සංවත්සරය පසුගිය 29 වන දින සමරන ලදී. සංවත්සර දින සැමරුම් වැඩසටහන් පෙල මාර්තු මස 27 වන දින සිට ආරම්භ කරන ලදී.

සංවත්සර වැඩසටහන් මාලාව යටතේ හ්‍රමදාන ව්‍යාපාරයක්, දානමය පුණ්‍ය කර්මයක්, පෙළපාලිය සහ ක්‍රිකට් තරඟාවළියක් මීරිගම ගුවන් හමුදා කඳවුරේ ගුවන් ආරක්ෂණ  අණ හා පාලන මධ්‍යස්ථානයේ අණදන නිළධාරී ගෘප් කැප්ටන් එස්සීකේ පල්ලෙවෙල ගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.




 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි