නුවර එළිය චිප්මන්ක් නිවාඩු නිකේතනය ගුවන් හමුදාධිපතිතුමන් අතින් විවෘත කෙරේ
2:20pm on Friday 17th April 2015
නුවර එළිය පුදේශයේ ඉදිකරන ලද චිප්මන්ක්  නිවාඩු නිකේතන විවෘත කිරීම පසුගිය අප්‍රේල් මස 4 වන දින ගුවන්  හමුදාධිපතිතුම්න විසින් සිදු කරන ලදි. ගුවන් හමුදාධිපතිතුමන්ගේ පූර්ණ අධීකෟෂණය යටතේ ඉතා කෙටි කාලයකින් ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂකය යටතේ මෙහි ඉදිකිරීම් සිදු කරන ලදී.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි