ගුවන් හමුදාව මාලදිවයින් අභියෝගය පිළිගනී
7:53pm on Monday 24th May 2010
ශ්‍රී ලංකා ගුවන් හමුදා බැට්මින්ටන් කණ්ඩායම  ඊයේ (23) මාලදිවයින් අන්තර්ජාතික බැට්මින්ටන් ශූරතාවය 2010 සදහා සහභාගි වීමට දිවයිනෙන් පිටත් විය.

ආරක්ෂක සේවා සමශූරයින් වන ගුවන් හමුදා කණ්ඩායම මැයි මස 25 සහ 26 යන දිනවල මාලේ නුවරදී තරග වදිනු ඇත.



ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායමට අයත් වනුයේ..

විංග් කමාන්ඩර් එස්.ඩබ්.සී.පී බෝධිසීල
බලපන්ති ලුතිනන් කේ සෙනවිරත්න
බලපන්ති සැරයන් ප්‍රියලාල් ඩී.ඩී.පී.යු
බලපන්ති සැරයන් ජයකොඩිආරච්චි ඩී.සී.පී
ගුවන් භට ප්‍රනාන්දු කේ.ඊ.එන්
ගුවන් භට මාතරගේ අයි.එන්
ගුවන් භට යටපාන ඒ.කේ
බලඝණ නායක කේ.ඒ.එස් ඩයස් - කළමණාකරු


ගුවන් හමුදාව මාලදිවයින් අභියෝගය පිළිගනීගුවන් හමුදාව මාලදිවයින් අභියෝගය පිළිගනීගුවන් හමුදාව මාලදිවයින් අභියෝගය පිළිගනීගුවන් හමුදාව මාලදිවයින් අභියෝගය පිළිගනීගුවන් හමුදාව මාලදිවයින් අභියෝගය පිළිගනීගුවන් හමුදාව මාලදිවයින් අභියෝගය පිළිගනීගුවන් හමුදාව මාලදිවයින් අභියෝගය පිළිගනීගුවන් හමුදාව මාලදිවයින් අභියෝගය පිළිගනී


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි