ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ කඳවුර සම්බුදු තෙමඟුළ සමරයි.
12:14pm on Friday 28th May 2010
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව කොළඹ කඳවුරේ ගුවන් හමුදා සාමාජික සාමාජිකාවන් ඊයේ (27) සවස සම්බුදු තෙමගුළ සමරනු ලැබිණි.

මෙහිදී විශේෂ ධර්ම දේශනාවක් කඳවුරු පරිශ‍්‍රයේදී පවත්වනු ලැබූ අතර බළලත්
නිළධාරීන්ගේ හා සැරයන්වරුන්ගේ නිවස්නයේ මූලිකත්වයෙන් එළ ගව පැටවුන් සය
දෙනෙකු මරණයෙන් මුදා ගැනීමද සිදුකරනු ලැබිණි.


SLAF Station Colombo Celebrate VesakSLAF Station Colombo Celebrate VesakSLAF Station Colombo Celebrate VesakSLAF Station Colombo Celebrate VesakSLAF Station Colombo Celebrate VesakSLAF Station Colombo Celebrate VesakSLAF Station Colombo Celebrate VesakSLAF Station Colombo Celebrate VesakSLAF Station Colombo Celebrate VesakSLAF Station Colombo Celebrate VesakSLAF Station Colombo Celebrate VesakSLAF Station Colombo Celebrate VesakSLAF Station Colombo Celebrate Vesak

ඒ අතරම කඳවුරු සමාජික සාමාජිකාවන් විසින් නිමැවූ පහන් කූඩු ප‍්‍රදර්ශන තරඟයක් රයිෆල් ග‍්‍රීන් ක‍්‍රීඩාංගනයේදි පැවැත්වුණු අතර කඳවුරු අණදෙන නිළධාරී ගෲප්  කපිතාන් නිශාන්ත ධර්මදාස මහතා විසින් එම පහනු කූඩු විවෘත කිරීම සහ තරඟ විනිශ්චය සිදුකරන ලදී. තරඟයේ ජයග‍්‍රාහී කූඩුව ලෙස කොළඹ කඳවුරේ ආරක්‍ෂක අංක තුන කලාපයේ සාමාජිකයන් විසින් සාදන ලද පහන් කූඩුව ජයග‍්‍රහනය හිමිකරගන්නා ලදී.

ජයග‍්‍රාහී පහන් කූඩුව
SLAF Station Colombo Celebrate Vesak
SLAF Station Colombo Celebrate VesakSLAF Station Colombo Celebrate VesakSLAF Station Colombo Celebrate VesakSLAF Station Colombo Celebrate VesakSLAF Station Colombo Celebrate VesakSLAF Station Colombo Celebrate VesakSLAF Station Colombo Celebrate VesakSLAF Station Colombo Celebrate VesakSLAF Station Colombo Celebrate VesakSLAF Station Colombo Celebrate VesakSLAF Station Colombo Celebrate VesakSLAF Station Colombo Celebrate VesakSLAF Station Colombo Celebrate Vesak



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි