ශ්‍රී ලංකා ගුවන් හමුදා දැල්පන්දු කණ්ඩායම බෲනායි ජාතික ‍දැල්පන්දු කණ්ඩායම පරදවයි
9:13am on Thursday 11th June 2015
ශ්‍රී ලංකා ගුවන් හමුදා දැල්පන්දු කණ්ඩායම පසුගිය මැයි මස 01 වන දින සිට මැයි මස 07 වන දින දක්වා බෲනායි හි සංචාරයක නිරත වූ අතර එහිදී ගුවන් හමුදා කණ්ඩායම විසින් බෲනායි ජාතික දැල් පන්දු කණ්ඩායම පරාජයට පත්කරන ලධී,

එහිදී බෲනායි ජාතික කණ්ඩායම සමග තරඟහතරකට ගුවන් හමුදා කාන්තා දැල් පන්දු කණ්ඩායම සහභාගී වූඅතර එය 2-1 ක්ලෙස ගුවන් හමුදා කණ්ඩායම ජයග්‍රහණය කරන ලධී.

        
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි