ගුවන් හමුදාපති රාජ්‍ය ආරක‍ෂක අමාත්‍යතුමන් හා ආරක‍ෂක ලේකමිතුමා හමුවෙයි
9:25am on Friday 26th June 2015
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා රාජ්‍ය ආරක‍ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන හා ආරක‍ෂක ලේකමි බී එමි යූ කේ බස්නායක යන මහත්වරුන් අද දින (23) ආරක‍ෂක අමාත්‍යංශ පරිශ්‍ර්‍රයේදී හමුවිය

ගුවන් හමුදාවෙි 15 වන ගුවන් හමුදාපති වශයෙන් පත්ව රාජ්‍ය ආරක‍ෂක අමාත්‍යතුමන් හා ආරක‍ෂක ලේකමිතුමා හමු වූ ප්‍රථම අවස්ථාව මෙය වු අතර මෙම අවස්ථාවෙිදී  රාජ්‍ය ආරක‍ෂක අමාත්‍යතුමන් හා ආරක‍ෂක ලේකමිතුමා විසින් එතුමන් සුහදව පිලිගන්නා ලදි එම අවස්ථාව සිහි වීම සදහා ගුවන් හමුදාපතිතුමන් විසින් එම දෙපල හට වටිනා සිහිවටන දෙකක් ලබා දීමටද කටයුතු කරන ලදි




  
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි