චෙකොස්ලෝනියා ජනරජයේ තානාපතිවරයා ගුවන් හමුදාපතිතුමා හමුවෙයි
9:30am on Friday 26th June 2015
චෙකොස්ලෝනියා ජනරජයේ තානාපතිවරයා ලෙස කටයුතු කරන ගරු මිලෝස්ලෝ ස්ටැසෙක් මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා ගුවන් හමුදා මුලස්ථානයේදී අද දින (23) හමුවිය.

ඉන් නඅතුරුව දෙදෙනා අතර පොදු කරුණු පිළිබදව සුහද සාකචිචාවක් පැවැත්වූ අතර හමුව සංකේතවත් කිරීම සදහා වටිනා සිහිවටනයක් හුවමාරු කරගන්නා ලදි.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි