ගුවන් හමුදාපතිතුමන් දළදා මාලිගාව වැඳපුදා ගනියි
2:35pm on Friday 26th June 2015
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 15 වන ගුවන් හමුදාපති එයාර් මාෂල් ගගන් බුලත්සිංහල මහතා තම දුරයේ වැඩ භාරගැනීම වෙනුවෙන් ආශිර්වාදය ලබා ගැනීම සඳහා අද (25) වන දින දළදා මාලිගාව වැඳපුදා ගැනීම සඳහා නුවර ප්‍රදේශයේ සංචාරයක නිරත විය.

ඉන් අනතුරුව එතුමන් විසින් අස්ගිරි පාර්ෂවයේ මහානායක ගලගම දමිමසිද්දි ශ්‍රී දමිමානන්නද අත්තදස්සි හිමි හා මල්වතු මහනායක තිබිබොටුවාෙවි ශ්‍රී සුමංගල හිමි යන නාහිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබාගත්තේය.

මෙම අවස්ථාව සදහා ගුවන් හමුදාපතිතුමන්ගේ පවුලේ සාමාජික/සාමාජිකාවන් ඇතුලුව ගුවන් හමුදාෙවි ජ්‍යෂ්ඨ නිළධාරීන් පිරිසක් සහභාගී විය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි