ගුවන් හමුදාධිපති නාවික හමුදා මුලස්ථානයේ සංචාරයක
4:22pm on Friday 3rd July 2015
වත්මන් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා අද දින (29) නාවික හමුදා මුලස්ථානයේ නිළ සංචාරයක නිරත වෙමින් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ජයන්ත පෙරේරා මහතා හමුවිය.

මෙහිදී නව ගුවන් හමුදාධිපති පිළිගැනීම සදහා ආචාර පෙළපාලියක්ද නාවික හමුදා මුලස්ථානයේදී පැවැත්විණ. එසේම නාවික හමුදා උසස් නිළධාරීන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වු අතර මෙහිදී සමරු ඵලක හුවමාරුවක්ද දෙපාර්ෂවය අතර සිදුවිය.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි