ගුවන් හමුදාධිපති කොළඹ අගරද ගුරු හමුවෙයි.
8:19am on Friday 17th July 2015
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා කොළඹ ප‍්‍රදේශයේ චාරිකාවක නිරත වෙමින් අති උතුමි කාදිනල් මැල්කමි රංජිත් පියතුමා අද (09 ජුලි 15)දින හමු විය. චාරිකාව අතරතුර කාදිනල් මැල්කමි රංජිත් පියතුමා විසින් ප‍්‍රාර්ථනා කර සිටියේ සියලු දෙවියන්ගේ ආශිර්වාදය දිර්ෂකාලීනව ගුවන් හමුදාධිපතිතුමාට හා ගුවන් හමුදාවෙි සියලු සාමාජියන් හට කතෝලික ජනතාව වෙනුවෙන් ලැබිය යුතු බවයි.
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි