නව නාවික හමුදාපති ගුවන් හමුදාධිපති හමුවෙි
8:57am on Thursday 23rd July 2015
නව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර ශ්‍රී විජේගුණවර්ධන මහතා නාවික හමුදාපති ධූරයට පත්වීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාෂල් ගගන් බුලත්සිංහල මහතා හා නාවික හමුදාපති අතර හමුව 2015 ජුලි මස 22 වන දින පෙරවරුෙවි ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී සිදූවිය.
 
එහිදී නාවික හමුදාපති තුමන්, ගුවන් හමුදා කොළඔ කදවුරු අණදෙන නිළධාරි එයාර් කොමොඩෝර් එමි ඩි ඒ පී පායෝ් විසින් පිළිගත් අතර ගෞරව සමිමාන මුරයක්ද පිරිනමන ලදි.
 
අනතුරුව ගුවන් හමුදාධිපති එයාර් මාෂල් ගගන් බුලත්සිංහල මහතා හා නාවික හමුදාධිපතිවරයා සුහද කතාබහකද නිරත විය. ඉන් අනතුරුව දෙපාර්ෂවයම මෙම හමුවීම සිහිපත් විම පිණිස සමරු ඵලක හුමවාරු කරගත් අතර නාවික හමුදාධිපති තුමන් විසින් සමරු සටහනක් තැබීමටද අමතක නොකලේය. මෙම අවස්ථාව සඳහා ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලයේ නිලධාරීන්ද සහභාගී විය.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි