2010 ආරක්ෂක සේවා තරගාවලිය වෙනුවෙන් නිල වෙබ් පිටුවක්
6:03pm on Friday 4th June 2010
ආරක්ෂක සේවා තරගාවලියේ සභාපති වශයෙන් කටයුතු කරන එයාර් වයිස් මාර්ෂල් අනුර සිල්වා මහතාගේ මුලිකත්වයෙන් තරගාවලිය පිළිබඳ දැනුවත් කිරීම සඳහා නිළ වෙබ් පිටුවක් දියත් කිරීම අද(04) දින ගුවන් හමුදා මුලස්ථානයේදී සිදු කරන ලදී.

මෙම වෙබ් පිටුව හරහා ආරක්ෂක සේවා තරගාවලියේ සියළු විස්තර  පාඨකයාට දැනගැනීමට  හැකියාව ලැබේ.



වැඩිතොරතුරු සදහා පිවිසිමට ආරක්ෂක සේවා තරගාවලිය වෙබ් පිටුව



2010
ආරක්ෂක සේවා තරගාවලිය වෙනුවෙන් නිල වෙබ් පිටුවක්2010
ආරක්ෂක සේවා තරගාවලිය වෙනුවෙන් නිල වෙබ් පිටුවක්

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි