93 වන ජාතික මළල ක්‍රීඩා තරඟාවළිය
10:23am on Tuesday 28th July 2015
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ මලල ක‍්‍රීඩක මංජුල කුමාර 93 වන ජාතික මළල ක්‍රීඩා තරඟාවළියේ දක්ෂතම මළල ක‍්‍රීඩකයාට හිමි සම්මානයෙන් පසුගියදා පිදුම් ලැබීය. තරඟාවළිය  ජුලි මස 24,25 සහ 26 දිනයන්හිදී දියගම මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගනයේදී පවත්වන ලදි.

එහිදී ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව රන් පදක්කම් 10 ක් රිදී පදක්කම් 06 ක් සහ ලෝකඩ පදක්කම් 12 ක් දිනා ගැනීමට සමත් විය. ගුවන් හමුදා කෙටි දුර ධාවන ශූරී නිමාලි ලියනාරචිචි මීටර් 800 කාන්තා තරඟ අංශයෙන් හොඳම කාළය වාර්තා කල අතර එය පැය 02 යි විනාඩි 09 යි තත්පර 73 ක් ලෙස සදහන් වාර්තා විය.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි