ඉරණමඩු ගුවන් හමුදා කඳවුර සිය 5 වන සංවත්සරය සමරයි
8:37am on Thursday 6th August 2015
ඉරණමඩු ගුවන් හමුදා කඳවුර පසුගිය අගෝස්තු මස 03 වන දින කඳවුරු අණෙදන නිළධාරී විංග් කමාන්ඩර් එම්පීඒ ගලප්පත්තිගේ ප්‍රධානත්වයෙන් සිය පස්වන සංවත්සරය සමරන ලදී.

සංවත්සර දින වැඩසටහන් මාලාව යටෙත් ක්‍රිකට් තරඟාවළියක්, වොලිබෝල් තරඟාවළියක් කඳවුරේ සියළුම නිළධාරීන් සහ සෙසු නිළයන්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී. ක්‍රීඩා තරඟ අවසානයේදී සියළු නිළයන් සඳහා වූ භෝජන සංග්‍රහයක් ද පවත්වන ලදි. අවසානයේ ටොම්බෝලා නයිට් සංගීත රාත්‍රියක්ද පවත්වන ලදී.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි