ගුවන් හමුදාධිපති නව ආරක‍ෂක ලේකමි හමුවෙි
9:16am on Thursday 10th September 2015
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා නව ආරක‍ෂක ලේකමිවරයා ලෙස පත්වූ කරුණාසේන හෙටිටිආරචිචි මහතා 2015 සැප්තැමිබර් මස 09 වන දින පෙරවරුවේ ආරක‍ෂක අමාත්‍යංශයේදී හමු විය.

එදින නව ආරක‍ෂක ලේකමිවරයා ලෙස පත්වූ කරුණාසේන හෙටිටිආරචිචි මහතා ආරක‍ෂක අමාත්‍යංශය පරිශ්‍රයේදී වැඩ භාර ගැනීම සිදු කරන ලදි.

අනතුරුව ගුවන් හමුදාධිපතිතුමන් හා ආරක‍ෂක ලේකමිතුමා අතර සුහද කතාබහක්ද පැවැත්වූ අතර දෙපාර්ෂවයම මෙම හමුවීම සිහිපත් විම පිණිස සමරු ඵලක හුමවාරුක්ද සිදු කරන ලදි.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි