ශ්‍රී ලංකා ගුවන් හමුදා පාපන්දු ක්‍රීඩකයෝ යුධ හමුදාව පරදයි
10:33am on Monday 14th September 2015
ඩයලොග් චැම්පියන්ස් ලීග් පාපන්දු තරඟාවළිය යටතේ ගුවන් හමුදාව සහ යුධ හමුදාව අතර පැවති තරඟයෙන් ගෝල 2-1 ක් ලෙස යුධ හමුදා කන්ඩායම පරදවා ජය ගැනීමට ගුවන් හමුදා ක්‍රීඩකයෝ සමත්විය. තරඟය 2015 සැප්තැම්බර් මස 12 වන දින සුගතදාස ක්‍රීඩාංගනයේදී පවත්වන ලදි.
 
ගුවන් හමුදාව වෙනුවෙන් නිපුන බණ්ඩාර සහ කවිඳු ඉෂාන් ගෝල වාර්ථා කරන ලදී.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි