අධිකාරි නොලත් පුහුණු පාසලේ 42වන පාඨමාලාව විසිර යයි
7:08pm on Monday 14th June 2010
වසර 2000 සැප්තැම්බර් මස 01 දින පිහිටුවන ලද අධිකාරි නොලත් නිලධාරින්ගේ පුහුණු පාසලේ අංක 42 පාඨමාලාව පසුගියදා (11 ජුනි 10) විසිර යන ලදී. අණනොලත් නිලධාරින් හට කළමණාකරනය පිළිබද මනා දැනුමක් හා නායකත්ව හැකියාවන් දියුණු කිරීම අරමුණු කරගත් මෙම ආඨමාලාව පුරා සති 11 ක කාලයක්පැවැත්වින.

රජරට විශ්ව විද්‍යාලයට අනුබද්ධිත පාසලක් වූ මෙහි 42 වන පාඨමාලාව සදහා අණනොලත් නිලධාරින් 60ක් සහභාගි විය.එම 60 දෙනා අතරට ජේ‍යෂ්ඨ අණනොලත් නිලධාරින් 29 ද කනිෂ්ඨ අණනොලත් නිලධාරින් 29 ක් සහ නාවික හමුදාවට අයත් අණනොලත් නිලධාරින් 02 මෙයට ඇතුලත් විය.

අණනොලත් නිලධාරී පාසලේ ශ්‍රවවණාගාරය තුලදී ගඝන ඉන්ජිනේරු නියෝජ්‍ය අධ්‍යක්ෂක ගුවන් කොමදෝරු එල්.එච්.අජන්ත සිල්වා ප්‍රධානත්වයෙන් ත්‍යාග ප්‍රධානෝත්සවය පැවැත් වින. තවද මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ගුවන් හමුදා ඇකඩමියේ සේනාවිධායක එයාර් වයිස් මාර්ෂල්  කපිල ජයම්පති , අංක 03 සැපයුම් හා නඩත්තු අංශයේ අණදෙන නිලධාරී ගෲප් කපිතාන් එස්.ඒ.එස්. ද සිල්වා  , කනිෂ්ඨ අණ හා මාණ්ඩලික පාසලේ අණදෙන නිලධාරී ගෲප් කපිතාන් ජේ.එස්.අයි. විජේමාන්න, අංක 01 පියාසර පුහුණු පක්ෂාංගයේ අණදෙන නිලධාරී විංග් කමාන්ඩර් ඒ.ඩබ්ලිව්.එස්.ජේ. අරනායක, සටන් පුහුණු පාසලේ අණදෙන නිලධාරී විංග් කමාන්ඩර් ඩී. cඊ.අයි. වීරසූරිය, 24 වන රෙජිමේන්තු පක්ෂාංගයේ අණදෙන නිලධාරී විංග් කමාන්ඩර් cඊ.ජේ. බටගොඩ යන මහත්වරුන් මේ සදහා සහභාගි වූහ.

විංග් කමන්ඩර් ටී.වී.ඩී. දේශප්‍රිය අණනොලත් පුහුණු පාසලේ අණදෙන නිලධාරී ලෙස කටයුතු කරන අතර බලඝණ නායිකා ඒ. එම්.පී.පී. ජයවර්දන, බලඝණ නායක පී.එස්. ජයවික්‍රම සහ බලඝණ නායක ආර්.එස්.ඒ.එන්.ඊ.රාජපක්ෂ පිළිවෙලින් ප්‍රධාන උපදේශක, ජේ‍යෂ්ඨ උඅදේශක හා පිරිස් පාලන නිලධාරී ලෙස කටයුතු කරයි.

42 වන අනනොලත් නිලධාරී ආඨමාලාවේ ත්‍යාග ලාභීන් මෙසේය.
   
ජේ‍යෂ්ඨ අණනොලත් නිලධාරින්
සැම අතින්ම දක්ෂතම ජේ‍යෂ්ඨ අණනොලත් නිලධාරියා 14565   සැරයන් අනුරධ ගුවන් මෙහෙයුම් පාලක
02 වන ස්ථානය 22140  සැරයන් ආරියදාස සංනිවේදන තාක්ෂණික ශිල්පී
03 වන ස්ථානය 14516  බ/සැරයන් හේවාගමගේගිණුම් ලිපිකරු
හොදම කතිකයා 13583   බ/සැරයන් දිසානායකමෙහෙයුම් භූමි
ශාරීරික යෝග්‍යතා අතින් දක්ෂතම ජේ‍යෂ්ඨ අණනොලත් නිලධාරියා 19078   බ/සැරයන් ගුනසේකරගුවන් හමුදා පොලිස්
කනිෂ්ඨ අණනොලත් නිලධාරින්
සැම අතින්ම දක්ෂතම කනිෂ්ඨ අණනොලත් නිලධාරියා19012 කෝප්‍රල්  සෙනෙවිරත්නගුවන් ඉන්ජිනේරු සවිකරු
02 වන ස්ථානය 17271 කෝප්‍රල් නන්දන කුමාරගුවන් ඉන්ජිනේරු සවිකරු
03 වන ස්ථානය 21084 කෝප්‍රල් බන්ඩාර හෙද සේවය
හොදම කතිකයා 19012 කෝප්‍රල් සෙනෙවිරත්න ගුවන් ඉන්ජිනේරු සවිකරු
ශාරීරික යෝග්‍යතා අතින් දක්ෂතම කනිෂ්ඨ අණනොලත් නිලධාරියා 17542 කෝප්‍රල් දේශප්‍රියමෙහෙයුම් භූමී
අධිකාරි නොලත් පුහුණු පාසලේ 42වන පාඨමාලාව විසිර යයිඅධිකාරි නොලත් පුහුණු පාසලේ 42වන පාඨමාලාව විසිර යයිඅධිකාරි නොලත් පුහුණු පාසලේ 42වන පාඨමාලාව විසිර යයිඅධිකාරි නොලත් පුහුණු පාසලේ 42වන පාඨමාලාව විසිර යයිඅධිකාරි නොලත් පුහුණු පාසලේ 42වන පාඨමාලාව විසිර යයිඅධිකාරි නොලත් පුහුණු පාසලේ 42වන පාඨමාලාව විසිර යයිඅධිකාරි නොලත් පුහුණු පාසලේ 42වන පාඨමාලාව විසිර යයිඅධිකාරි නොලත් පුහුණු පාසලේ 42වන පාඨමාලාව විසිර යයිඅධිකාරි නොලත් පුහුණු පාසලේ 42වන පාඨමාලාව විසිර යයිඅධිකාරි නොලත් පුහුණු පාසලේ 42වන පාඨමාලාව විසිර යයිඅධිකාරි නොලත් පුහුණු පාසලේ 42වන පාඨමාලාව විසිර යයිඅධිකාරි නොලත් පුහුණු පාසලේ 42වන පාඨමාලාව විසිර යයිඅධිකාරි නොලත් පුහුණු පාසලේ 42වන පාඨමාලාව විසිර යයිඅධිකාරි නොලත් පුහුණු පාසලේ 42වන පාඨමාලාව විසිර යයි
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි