මධ්‍යම අපි‍්‍රකාෙවි (MINUSCA)රාජකාරීන් සදහා විසිර ගිය ආදේශන ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝණය දිවයිනෙන් පිටත්ව යයි
3:09pm on Monday 9th November 2015
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීන් සදහා යොදවා ඇති ශී‍්‍ර ලංකා ගුවන් හමුදා ගුවන් සේවා ඒකකයේ වාර්ෂිකව වෙනස් වන ආදේශන පිරිස් මධ්‍යම අපි‍්‍රකාව වෙත අද උදෑසන (2015 නොවැමිබර් මස 09) දිවයිනෙන් පිටත්ව ගියහ.

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් මධ්‍යම අපි‍්‍රකාව බලා පිටත්ව ගිය බලඇණිය සදහා සේවා පුද්ගලයන් 94 දෙනෙකු ඇතුලත් වූ අතර එම පිටත්ව යන අවස්ථාව සදහා ගුවන් හමුදාෙවි ජේ්‍යෂ්ඨ නිළධාරීන් පිරිසක් සහ පිටත්ව ගිය බලඇණි සේවා පුද්ගලයන්ගේ පවුල් වල සාමාජිකයන් පිරිසක් පිටත්වීමේ පර්යන්තය වෙත පැමිණ සිටියහ. 

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි