පාසල් ළමුන් උදෙසා ගුවන් යානා හා ගුවන්යානා ඉංජිනේරු තාක්ෂණ දැනුම
10:06am on Monday 14th December 2015
පාසල් නිවාඩු සමයේ ගුවන් යානා හා ගුවන්යානා ඉංජිනේරූ තාක්ෂණය පිලිබඳව  පාසල් ළමුන් උදෙසා තෙදින වැඩමුලුවක් ගුවන් හමුදා කෞතුකාගාරයේදී පවත්වන ලදී.

මෙම වැඩමුළුව සඳහා පාසල් ළමුන් 350 දෙනෙකු පමණ සහභාගී වූහ. පළමු වැඩමුළුව දෙසැම්බර් මස 6 වන දින සිට 08 වන දින දක්වා පවත්වනු ලැබූ අතර එහිදී ගුවන් යානා ඉංජිනේරු තාක්‍ෂණය පිළිබඳව මූලික දැනුමක් ලබා දෙන ලදී. මෙහිදී සිසුන් දේශන, නිදර්ශන සහ විවිධ ක‍්‍රියාකාරකම් සිදු කරන ලද අතර ගුවන් යානා පිළිබඳ තම දැනුම වර්ධනය කර ගන්නා ලදී.

දෙසැම්බර් මස නිවාඩු කාලසීමාව තුළ වැඩමුළු පහක් (05) සිදු කිරීමට නියමිත වේ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි