ගුවන් හමුදාධිපතිතුමන් ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික පාසල අමතයි
5:18pm on Monday 14th December 2015
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා අද (2015 දෙසැම්බර් මස 14 ) දින ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික පාසලේ අංක 09 පාඨමාලාව හදාරන නිළධාරීන් අමතන ලදී.

ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික පාසලේ පීඨාධිපති මේජර් ජෙනරාල් ජීවීඩීීයූඒ පෙරේරා, යුධ නාවික සහ ගුවන් පක්‍ෂාංගයන්හි ප‍්‍රධාන උපදේශකවරුන් වන පිළිවෙලින් බි‍්‍රගේඩියර් ජීඩීඅයි කරුනාරත්න, කොමඩෝර් ඒඒආර්කේ පෙරේරා සහ එයාර් කොමඩෝර් එච්එස්එස් තුයියකොන්තා, ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික පාසලේ කාර්ය මණ්ඩලය ඇතුළු රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි