මාසික සුමධුර ධර්ම දේශනය ශී‍්‍ර ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී
10:39am on Thursday 17th December 2015
මාසික ධර්ම දේශනා වැඩසටහන කැනඩාවේ මොන්ට්රියල්හී පංචරාම භාවනා මධ්‍යස්ථානයේ ප‍්‍රදාන සංඝනායක ශාස්ත‍්‍රපති රාජකීය පණ්ඩිත පූජ්ය දික්වැල්ලේ උපතිස්ස ස්වාමීන් වහන්සේ විසින් 2015 දෙසැම්බර් 16 වන දින සවස ශී‍්‍ර ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ දී පැවැත්විණි. මේ අවස්ථාව සඳහා  ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලයේ සාමජිකයින්, ගුවන් හමුදා නිලධාරීන්, සෙසු නිළයන් හා සිවිල් මහත්ම මහත්මීන් ද සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි