තුර්කි තානාපති ගුවන් හමුදාධිපති හමුවෙයි
1:47pm on Thursday 17th December 2015
ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති අතිගරු තුන්කා ඔස්කිවුහාඩර් මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී අද (2015 දෙසැම්බර් 17 ) දින ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා හමුවිය.

දෙපාර්ශවයටම අන්‍යෝනය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමෙන් පසු ගුවන් හමුදාධිපතිතුමා සහ තානාපතිවරයා අතර සමරුඵලක හුවමාරුවක්ද සිදුවිය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි