දකුණු හා ගිණිකොණ ආසියාතික ආරක්‍ෂක උප සහකාර ලේකම්තුමිය ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි
7:11am on Saturday 19th December 2015
දකුණු හා ගිණිකොණ ආසියාතික ආරක්‍ෂක උප සහකාලේකම් දොස්තර ඇමි  ගුවන් සීරයිට් මහත්මිය අද  (දෙසැම්බර් 18* උදෑසන ගුවන්  හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා හමුවූවාය.

ආසියාතික කලාපයේ අරක්‍ෂක තත්වයන් පිළිබඳව දෙපාර්ශවය අතර සුහද සාකච්ඡුාවක් පවත්වන ලදී.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි