ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව මහ ලේකම් කාර්යාල දුම්රිය ස්ථානයේ ශ‍්‍රමදාන ව්‍යාපාරයක
10:57am on Wednesday 10th February 2016
68 වන නිදහස් දිනය සැමරුමට සමගාමීව කොළඹ 02, මහ ලේකම් කාර්්‍යාල දුම්රිය ස්ථානය ප‍්‍රතිසංස්කරණය කිරීමේ ශ‍්‍රමදාන ව්‍යාපාරයක් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව කොළඹ කදවුරු සේවා පුද්ගලයින් විසින් සිදුකරන ලදී.

ගුවන් හමුදා කොළඹ කදවුරු අණදෙණ නිළධාරී එයාර් කොමඩෝර් එම් ඞී එ් පී පායෝ නිළධාරීගේ අධීක්ෂණය යටතේ මෙම ප‍්‍රතිසංස්කරණ කටයුතු සිදු කල අතර එය 2016 පෙබරවාරි මස 02 වන දින සිට දින දෙකක් පුරා පැවැත්විණි.    

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි