ඉරාන තානාපති හමුදාධිපතිතුමන් හමුවෙයි
5:09pm on Friday 19th February 2016
ඉරාන ඉස්ලාමීය ජනරජයේ තානාපති අතිගරු මොහොමඩ් සයෙරී අමිරානී  2016 දෙසැම්බර් 12 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා හමුවිය.

දෙපාර්ශවයටම අන්යෝනය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමෙන් පසු ගුවන් හමුදාධිපතිතුමා සහ තානාපතිවරයා අතර සමරුඵලක හුවමාරුවක්ද සිදුවිය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි