වික්ටෝරියා නිවසේ ශ්රමදාන ව්‍යාපාරය
5:25pm on Friday 26th February 2016
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 65 වන සංවත්සරය නිමිත්තෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ කදවුර විසින් සංවිධානය කරන ලද ශ්‍රමදාන  ව්‍යාපාරයක් වැලිකඩ , රාජගිරියේ පිහිටි වික්ටෝරියා වැඩිහිටි නිවාසයේදී අද (2016 පෙබරවාරි 23) වන දින පැවැත්විණ.

මෙම වැඩසටහන ශ්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ කදවුරේ අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් එම් ඩී ඒ පී පායෝ මහතාගේ මග පෙන්වීම යටතේ කදවුරේ නිලධාරීන් සහ සෙසු නිළයන්ගේ ද සහභාගීත්වයෙන් සිදු කරන ලදී.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි