දුෂ්කර පාසල් සිසුන් සඳහා අධ්‍යාපන චාරිකාවක්
5:31pm on Friday 26th February 2016
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතාගේ  අදහසකට අනුව අඩු පහසුකම් සහිත සින්නතම්පනේ ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ක්‍රිෂ්ණා විද්‍යාලය , මඩුකුලම් ප්‍රදේශයේ පිහිටි නවජෝති විද්‍යාලය සහ වෙල්ලන්කුලම් විද්‍යාලය යන පාසල්වල දරුවන් වෙනුවෙන් සීගිරිය පර්වතය, සීගිරිය කෞතුකාගාරය, ශ්‍රී මහා බෝධිය හා රුවන්වැලි මහා සෑය යන ස්ථනවල අධ්‍යයාපනික සංචාරයක් 2016 පෙබරවාරි මස 20 වැනි දින ශ්‍රී ලංකා ගුවන් හමුදා වන්නි කදවුර විසින් සංවිධානය කරන ලදී. මෙම සංචාරය සඳහා පාසල් දරුවන් 25 දෙනෙක් දෙමාපියන් 11 දෙනෙක් හා පාසල් ගුරුවරුන් 4 දෙනෙකු සහභාගී විය. 

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි