විවිධ ප්‍රසංගයක් වව්නියාවේදී
5:34pm on Friday 26th February 2016
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 65 වන සංවත්සරය සැමරීම වෙනුවෙන් සංවිධානය කරන ලද පළමු විවිධ ප්‍රසංගය වව්නියාව පොදු ක්‍රීඩාංගනයේදී ඊයේ (2016 පෙබරවාරි 24) වන දින පවත්වන ලදී.

මෙහිදී ගුවන් සුනඛ සංදර්ශන , ගුවන් හමුදා සරඹ සංදර්ශන, ගුවන් හමුදා තූර්ය වාදක සංදර්ශන, ගුවන් හමුදා නර්ථනයන් හා ගුවන් හමුදා ඛෙර වාදන සංදර්ශන ආදී ආකර්ෂණීය අංග රැසක් පැවැත්විණ.

ශ්‍රී ලංකා ගුවන් හමුදා වවුනියාව කඳවුරේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් උදේනි රාජපක්ෂ මහතා ඇතුලු නිලධාරීන්, සෙසු නිලයින් හා සිවිල් වැසියන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභගී වී සිටියහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි