ඉන්දුනීසියානු යුධ හමුදා උපදේශකතුමන් ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි
9:10pm on Monday 14th March 2016
ඉන්දුනීසියානු යුධ හමුදා උපදේශක කර්නල් ආර්ඩියන්ශ් මොක්වෙසිට් මහතා 2016 මාර්තු 11 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා හමුවිය.

දෙපාර්ශවයටම අන්යෝනය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමෙන් පසු ගුවන් හමුදාධිපතිතුමා සහ සංචාරක ප්‍රභූවරයා අතර සමරුඵලක හුවමාරුවක්ද සිදුවිය.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි