වව්නියාව දෙමළ මධ්‍ය මහා විද්‍යාලයේ දරුවන් සඳහා දන්ත සායනයක්
9:15pm on Monday 14th March 2016
ගුවන් හමුදා වව්නියාව කඳවුරේ දන්ත වෛද්‍ය අංශය විසින් ලින්ක් නැචුරල්ස් පුද්ගලික සමාගම සමඟ එක්ව වව්නියාව දෙමළ මධ්‍ය මහා විද්‍යාලයේ දූ දරුවන් වෙනුවෙන් සංවිධානය කරන ලද දන්ත සායනයක් හා මුඛ සෞඛ්‍ය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් 2016 මාර්තු මස 11 වන දින එම විද්‍යාලයේදී පවත්වන ලදී.

දූ දරුවන් 600 කට වැඩි පිරිසක් මෙම දන්ත වෛද්‍ය පරීක්ෂණ වැඩසටහන සඳහා සහභාගී වූ අතර අවශ්‍ය දූ දරුවන් සුදුසු ප්‍රතිකාර සඳහා ද මෙහිදී යොමු කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි