මේජර් ජෙනරාල් ඇබෙල් බැරියෙන්ටෙස් ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක
5:33pm on Wednesday 23rd March 2016
හවායි, ඒකාබද්ධ මූලස්ථාන හයිකැම් පර්ල් වරායේ, පැසිෆික් ගුවන් හමුදාවන්හි උප හමුදාධිපතිතුමන්ගේ ක‍්‍රියාකාරී සහකාර මේජර් ජෙනරාල් ඇබෙල් බැරියෙන්ටෙස් මහතා පසුගිය මාර්තු මස 17 වන දින ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් සීආර් ගුරුසිංහ මහතා ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී හමුවිය.

දෙපාර්ෂවය අතර සුහද හමුවකින් අනතුරුව එයාර් වයිස් මාර්ෂල් සීආර් ගුරුසිහ මහතා සහ සංචාරක මේජර් ජෙනරාල් තුමන් අතර සමරු ඵලක හුවමාරුවක්ද සිදු කරන ලදී.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි