ගුවන් හමුදා වාර්ෂික ධාවන තරගයේ ජය කොළඹ කදවුරට
6:41pm on Saturday 10th July 2010
ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සංගමය විසින් පවත්වන ලද වාර්ෂික මැරතන් ධාවන තරගාවලියේ ශූරතාවය සහ අනුශූරතාවය පිළිවෙලින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව කොළඹ සහ දියතලාව කදවුරු විසින් දිනාගන්න ලදී.

නිලධාරීන් ගුවන් භටයින් හා ගුවන් කාන්තාවන් 300 කට අධික ප්‍රමාණයක් සහභාගි වූ මෙම තරගාවලිය කාණ්ඩයම් කිහිපයක් යටතේ සමස්ථ ගුවන් හමුදාවම නියෝජනය වන පරිදි සංවිධානය කර තිබුණි.

ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානි එයාර් වයිස් මාර්ෂල් පී.බී  ප්‍රේමචන්ද්‍ර  ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ අතර ගුවන් හමුදාවේ ජේෂ්ඨතම නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට සහභාගි විය.
එහි ප්‍රතිඵල මෙසේය,

ශූරතාවය
ශ්‍රී ලංකා ගුවන් හමුදාව කොළඹ - ලකුණු 69
අනුශූරතාවය
ශ්‍රී ලංකා ගුවන් හමුදාව දියතලාව  - ලකුණු 34
තෙවන ස්ථානය
ශ්‍රී ලංකා ගුවන් හමුදාව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ - ලකුණු 27

පිරිමි ධාවන තරගයේ ජයග්‍රහණ
වයස 25 කාණ්ඩය
ප්‍රථම ස්ථානය- ගුවන් භට බණ්ඩාර (වව්නියාව කදවුර
)
දෙවන ස්ථානය - ගුවන් භට රත්නායක (වව්නියාව කදවුර )
තෙවන ස්ථානය - ගුවන් භට සොයිසා (කටුනායක කදවුර )

වයස 25-30 කාණ්ඩය
ප්‍රථම ස්ථානය- ගුවන් භට ඒකනායක (කොළඹ කදවුර )
දෙවන ස්ථානය - ගුවන් භට පුෂ්ප කුමාර  (දියතලාව කදවුර )
තෙවන ස්ථානය - ගුවන් භට චන්ද්‍රසේන (දියතලාව කදවුර )

වයස 30-35 කාණ්ඩය
ප්‍රථම ස්ථානය- ගුවන් භට බණ්ඩාර (රත්මලාන කදවුර )
දෙවන ස්ථානය - කෝප්‍රල් ජයසුන්දර  (අම්පාර කදවුර )
තෙවන ස්ථානය - කෝප්‍රල් බස්නායක(දියතලාව කදවුර )

කි.මී 2.5 ධාවන තරගය

යස 35-40 කාණ්ඩය
ප්‍රථම ස්ථානය- ගුවන් භට ලියනගේ (කොළඹ කදවුර )
දෙවන ස්ථානය - කෝප්‍රල් විජයන්ත   (චීන වරාය කදවුර )
තෙවන ස්ථානය - බලපන්ති සැරයන් කිවුල්දෙනිය( හිගුරක්ගොඩ කදවුර )

වයස 40-45 කාණ්ඩය
ප්‍රථම ස්ථානය-බලලත් නිලධාරි ශාන්ත (ඒකළ කදවුර )
දෙවන ස්ථානය -ගුවන් භට වික්‍රමරත්න    (බණ්ඩාරනායක ජත්‍යන්තර ගුවන් තොටුපල  )
තෙවන ස්ථානය - බලපන්ති සැරයන් වීරසිංහ( අනුරාධපුර කදවුර )

වයස 45-50 කාණ්ඩය
ප්‍රථම ස්ථානය-බලලත් නිලධාරි ද මෙල්(කොළඹ කදවුර )
දෙවන ස්ථානය -සැරයන් ඒකනායක  (කොළඹ කදවුර )  
තෙවන ස්ථානය - බලලත් නිලධාරි වැලිකල(කොළඹ කදවුර ) 

වයස 50
ට වැඩි කාණ්ඩය
ප්‍රථම ස්ථානය-බලලත් නිලධාරි සුනිල්(කොළඹ කදවුර ) 
දෙවන ස්ථානය -බලලත් නිලධාරි සිල්වා(කොළඹ කදවුර ) 
තෙවන ස්ථානය - එයාර් වයිස් මාර්ෂල් දිසානායක(කොළඹ කදවුර ) 

පිරිමි  ඇවිදීමේ තරගයේ ජයග්‍රහණ

වයස 30 කාණ්ඩය

ප්‍රථම ස්ථානය-ගුවන් භට ලක්මාල්(කොළඹ කදවුර )
දෙවන ස්ථානය -ගුවන් භට මදුශංක(චීන වරාය කදවුර )
තෙවන ස්ථානය - කෝප්‍රල් අබේකෝන් (ඒකළ කදවුර )

වයස 30-40 කාණ්ඩය
ප්‍රථම ස්ථානය-බලපන්ති සැරයන් බණ්ඩාර (චීන වරාය කදවුර )
දෙවන ස්ථානය -කෝප්‍රල් ජයතිලක (චීන වරාය කදවුර )
තෙවන ස්ථානය - කෝප්‍රල් නිශාන්ත( අම්පාර කදවුර )

වයස 40ට වැඩි  කාණ්ඩය
ප්‍රථම ස්ථානය-කෝප්‍රල් චන්ද්‍රසේකර (පාන්කුලම් කදවුර ) 
දෙවන ස්ථානය -බලපන්ති සැරයන් සරත්චන්ද්‍ර (කොළඹ කදවුර )
තෙවන ස්ථානය - බලපන්ති සැරයන් ජයලත්(කොළඹ කදවුර )

කාන්තා ධාවන තරගයේ ජයග්‍රහණ

වයස 25 කාණ්ඩය
ප්‍රථම ස්ථානය-ගුවන් කාන්තා සපරමාදු(බණ්ඩාරනායක ජත්‍යන්තර ගුවන් තොටුපල )
දෙවන ස්ථානය -ගුවන් කාන්තා  කුලතුංග(ඒකළ කදවුර )
තෙවන ස්ථානය - ගුවන් කාන්තා   නිහාරා(කටුනායක කදවුර )

වයස 25-30 කාණ්ඩය
ප්‍රථම ස්ථානය-ගුවන් කාන්තා කොබ්බෑකඩුව  (දියතලාව කදවුර )
දෙවන ස්ථානය -ගුවන් කාන්තා  පෙරේරා (කොළඹ කදවුර )
තෙවන ස්ථානය - ගුවන් කාන්තා   වික්‍රමසිංහ (බණ්ඩාරනායක ජත්‍යන්තර ගුවන් තොටුපල  )

වයස 30ට වැඩිකාණ්ඩය
ප්‍රථම ස්ථානය-කෝප්‍රල් විජේසුන්දර (කොළඹ කදවුර )
දෙවන ස්ථානය -කෝප්‍රල්  ගුණසිංහ (දියතලාව කදවුර )
තෙවන ස්ථානය - කෝප්‍රල්   කොළඹගේ( හිගුරක්ගොඩ කදවුර )

කාන්තා ඇවිදීමේ තරගයේ ජයග්‍රහණ

වයස 25 කාණ්ඩය

ප්‍රථම ස්ථානය-ගුවන් කාන්තා දිල් රුක්ෂි(බණ්ඩාරනායක ජත්‍යන්තර ගුවන් තොටුපල  )
දෙවන ස්ථානය -ගුවන් කාන්තා දිල්හානි(රත්මලාන කදවුර )
තෙවන ස්ථානය - ගුවන් කාන්තා කුසුම්සිරි(බණ්ඩාරනායක ජත්‍යන්තර ගුවන් තොටුපල  )

වයස 25-30 කාණ්ඩය
ප්‍රථම ස්ථානය-කෝප්‍රල්  සපුතන්ත්‍රි (හිගුරක්ගොඩ කදවුර )
දෙවන ස්ථානය -කෝප්‍රල් උතුවන්කන්ද(චීන වරාය කදවුර )
තෙවන ස්ථානය - කෝප්‍රල් අතුරුගිරිය (කොළඹ කදවුර )

වයස 30ට වැඩි කාණ්ඩය
ප්‍රථම ස්ථානය-කෝප්‍රල් විතානගේ
(බණ්ඩාරනායක ජත්‍යන්තර ගුවන් තොටුපල  )
දෙවන ස්ථානය -සැරයන් පෙරේරා(කොළඹ කදවුර )
තෙවන ස්ථානය - සැරයන් චමරිකා(කොළඹ කදවුර )



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි