ඇමරිකා එක්සත් ජනපද ගුවන් හමුදාවේ මේජර් ජෙනරාල් ඇබෙල් බැරියෙන්ටෙස් මහතාගේ ශ්‍රී ලංකා ගුවන් හමුදා සංචාරය පැසිෆික් පුවත් සිරස්තලවල පලවෙයි
4:27pm on Wednesday 30th March 2016
ඇමරිකා එක්සත් ජනපද ගුවන් හමුදාවේ මේජර් ජෙනරාල් ඇබෙල් බැරියෙන්ටෙස් මහතා පසුගිය 2016 මාර්තු මස 16 වන දින ශ්‍රී ලංකාවේ කොළඹ දී ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරීන් හමුවිය. හමුදාවන් අතර ප්‍රධාන නායකයින් හමුවීමේ වැඩසටහන යටතේ මෙම රටවල් දෙක අතර සහයෝගීතාව සහ අන්තර්ක්‍රියාකාරී හැකියාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සිදුවුනු මෙම හමුව ඉන්දු-ආසියා-පැසිෆික් කලාපයේ ස්ථාවරත්වය නගා සිටුවීමට ඉවහල් විය.  

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි