46 වන අන්තර් එකක මලල ක්‍රීඩා තරගවලිය 2009
3:58pm on Friday 4th December 2009
මෙම තරගවලිය දෙසැම්බර් මස 02 හා 03 යන දිනයන්හි ශ්‍රි ලංකා ගුවන් හමුදාව කටුනායක  ක්රි ඩාන්ගනයෙදි පැවති අතර මෙ සදහ ගුවන් හමුදා කදවුරු නියොජනය කරමින් ක්රිගඩ්ක ක්රියඩිකාවන් 400 පමණ සහඹාගි වු අතර  ආරධිත පාසල් සහය දිවිමෙ කණ්ඩායම පිරිමි කණ්ඩායම් 06ක් හ කාන්තා කණ්ඩායම් 03ක් ද සහඹාගි විය මෙම තරගාවලියෙ අවසන් දින ප්රාධාන ආරධිත අමුත්තා ලෙස සහඹගි වුයෙ සුබ සාධක අධ්ය්ක්ෂක ගුවන් කොමදොරු කෙ ආර් රණසිංහ නිලඩාරි තුමයි

මෙම තරගාවලියෙ ප්‍රථම ස්ථානය ලකුණු 340ක් ලෑබු කොලඹ් කදවුර හිමි කරගත් අතර දෙවන ස්ථානය ලකුණු 201ක් ලැබු කටුනායක මුලස්තාන කණ්ඩායමද තෙවන ස්ථානය ලකුණු 187ක් ලැබු ඒකල කදවුර දහිමි කරගන්නා ලදි

තරගවලියෙ දක්ෂතම
ක්රිඛඩිකාව
29778 නා ගු භ සංඛ් කෙ ඒ ඩී - කොළඹ් කදවුර

තරගවලියෙ  දක්ෂතම ක්රිඛඩිකාව
2717 නා ගු කාන්තා රණසිංහ - බ් ජා ගු ඒකකය

සහය දිවිමෙ පිරිමි සමස්ත ශුරතවය
ශ්‍රි ලංක ගුවන් හමුදා කදවුර කොළඹ්

සහය දිවිමෙ කාන්ත සමස්ත ශුරතාවලිය
ශ්‍රි ලංක ගුවන් හමුදා කදවුර කොළඹ්

ආරාධිත පසල් සහය දිවීම පිරිමි
වෙන්න්ප්පුව  ජොෂප් වාස්

ආරාධිත පාසල් සහය දිවීම කාන්තා
ගම්පහ හොලි ක්රොස්

තරග අවසනයෙ නිරායුධ සතන් සන්ධර්ෂනයක්ද ගුවන් හමුදා විශේෂ බලකාය විසින් ඉදිරිපත් කරණ ලදි

46 වන අන්තර්  එකක මලල ක්රීවඩා තරගවලිය 200946 වන අන්තර්  එකක මලල ක්රීවඩා තරගවලිය 200946 වන අන්තර්  එකක මලල ක්රීවඩා තරගවලිය 200946 වන අන්තර්  එකක මලල ක්රීවඩා තරගවලිය 200946 වන අන්තර්  එකක මලල ක්රීවඩා තරගවලිය 200946 වන අන්තර්  එකක මලල ක්රීවඩා තරගවලිය 200946 වන අන්තර්  එකක මලල ක්රීවඩා තරගවලිය 200946 වන අන්තර්  එකක මලල ක්රීවඩා තරගවලිය 200946 වන අන්තර්  එකක මලල ක්රීවඩා තරගවලිය 200946 වන අන්තර්  එකක මලල ක්රීවඩා තරගවලිය 200946 වන අන්තර්  එකක මලල ක්රීවඩා තරගවලිය 200946 වන අන්තර්  එකක මලල ක්රීවඩා තරගවලිය 200946 වන අන්තර්  එකක මලල ක්රීවඩා තරගවලිය 200946 වන අන්තර්  එකක මලල ක්රීවඩා තරගවලිය 200946 වන අන්තර්  එකක මලල ක්රීවඩා තරගවලිය 200946 වන අන්තර්  එකක මලල ක්රීවඩා තරගවලිය 200946 වන අන්තර්  එකක මලල ක්රීවඩා තරගවලිය 200946 වන අන්තර්  එකක මලල ක්රීවඩා තරගවලිය 200946 වන අන්තර්  එකක මලල ක්රීවඩා තරගවලිය 200946 වන අන්තර්  එකක මලල ක්රීවඩා තරගවලිය 200946 වන අන්තර්  එකක මලල ක්රීවඩා තරගවලිය 200946 වන අන්තර්  එකක මලල ක්රීවඩා තරගවලිය 2009
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි