දකුණු සහ මධ්‍යම ආසියානු මානව හිමිකම් සහ කම්කරු හිමිකම් පිළිබඳ ප‍්‍රජාතාන්ත‍්‍රවාදී රාජ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂකතුමිය ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි
1:00pm on Thursday 7th April 2016
දකුණු සහ මධ්‍යම ආසියානු මානව හිමිකම් සහ කම්කරු හිමිකම් පිළිබඳ ප‍්‍රජාතාන්ත‍්‍රවාදී රාජ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂකතුමිය ඇතුළු පස් දෙනෙකුගෙන් සමන්විත ධූත පිරිසක් පසුගිය අපේ‍්‍රල් මස 06 වන දින ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල හමතා හමුවූහ.

දෙපාර්ෂවය අතර පැවති සුහද සංවාදයකින් අනතුරුව සමරු ඵලක හුවමාරුකරගැනීමක්ද සිදු කරන ලදී.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි