2016 ආරක්‍ෂක සේවා රග්බි ශූරතාවය ගුවන් හමුදාවට
10:18am on Monday 18th April 2016
2016 ආරක්‍සක සේවා රග්බි ශූරතාවය දිනා ගැනීමට ශ‍්‍රී ලංගා ගුවන් හමුදාව පසුගියදා සමත්කම් දක්වන ලදී. 2016 අපේ‍්‍රල් 10 වන දින දියගම මහින්ද රාජපක්‍ෂ ක‍්‍රීඩාංගනයේදී නාවික හමුදාව සමග පැවත අවසන් තරඟයෙන් ශ‍්‍රි ලංකා ගුවන් හමුදා කණ්ඩායම 38-18 ක් ලෙස ජයග‍්‍රහණය කරන ලදී.

ගුවන් හමුදා විද්‍යුත් හා විදුලි ඉංජිනේරු අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් ආර් ජේ පතිරගේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී විය.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි