පලාලි ගුවන් හමුදා කඳවුරේ අළුත් අවුරුදු සමරුමට ගුවන් හමුදාධිපතිතුමන් එක්වෙයි
10:18am on Tuesday 19th April 2016
ශ‍්‍රි ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා පසුගිය අපේ‍්‍රල් මස 14වන දින උදෑසන පලාලි ගුවන් හමුදා කඳවුරේ ැවුරුදු සැමරුමට එක් විය. එදින උදෑසන සියළුම නිළයන්ගේ උදෑසන භෝජන සංග‍්‍රහයක් ද පවත්වන ලදී.

සැමරුම අවසානයේ ගුවන් හමුදාධිපතිතුමන් විසින් කඳවුරේ සියළුම නිළධාරීන්, සෙසුනිල්‍යන්, සිවිල් සේවක මහතුන් සියල්ල අමතා ස්ියළුම දෙනාටත් ඔවුනගේ පවුල්වල සියලුම දෙනාටත් නව වසරට සුභ පතන ලදී.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි