ගුවන් හමුදා මූලස්ථානයේ පවත්වනු ලබන මාසික ධර්ම දේශනා වැඩසටහන
10:15am on Sunday 24th April 2016
පූජ්‍ය රදාවඩුන්නේ ඥානවිමල හිමියන් විසින් මෙහෙයවන ලද ධර්ම දේශනා වැඩසටහනක් අප්‍රේල් මස මස 20 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ දී පවත්වන ලදී.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා, කළමනාකරණ ගුවන් හමුදා අධ්‍යක්ෂ මණ්ඩලය, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සෙසු නිළයන් හා සිවිල් මහත්ම මහත්මීන් පිරිසක් ද ධර්මශ්‍රවණය කිරීම සඳහා පැමිණ සිටියහ.


  a
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි