ජනාධිපති කුසලාන කැරම් ශූරතාවය ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට
4:16pm on Tuesday 26th April 2016
පසුගිය අපේ‍්‍රල් මස 23 සහ 24 යන දෙදින තුළ ජාතික කැරම් සම්මේලන පරිශ‍්‍රයේදී පැවැති ජනාධිපති කුසලාන කැරම් තරඟාවළියේ යුගල සැසි ශූරතාවය දිනාගැනීමට ගුවන් හමුදා කැරම් කණ්ඩායම සමත්කම් දක්වන ලදී.

ගුවන් කාන්තා රාහුබද්ධ ආර්කේවයි සහ ගුවන් කාන්තා ලියනගේ එල්සී විසින් ලංකාවේ නමගිය ක‍්‍රිඩිකාවන් යුගලයක් පරදවා කාන්තා යුගල ශූරතාවය දිනා ගැනීමට සමත්කම් දක්වන ලදී.

එසේම කාන්තා සහ පිරිමි දෙඅංශයෙන්ම ක‍්‍රිඩක ක‍්‍රීඩිකාවන් දෙදෙනෙකු අර්ධ අවසාන් පූර්ව තරඟ සඳහා සුදුසුකම් දක්වන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි