2016 ආරක්‍ෂක සේවා ටෙනිස් අනුශූරතාවය ගුවන් හමුදාවට
4:58pm on Tuesday 3rd May 2016
2016 ආරක්‍ෂක සේවා ටෙනිස් තරඟාවළියේ අනුශූරතාවය හිමි කරගැනීමට ශ‍්‍රි ලංකා ගුවන් හමුදාව පසුගියද සමත්කම් දක්වන ලදී. තරඟාවළිය පසුගිය අපේ‍්‍රල් මස 25 වන දින සිටි 30 වන දින දක්වා නාරාහේන්පිට යුධ හමුදා ටෙනිස් ක‍්‍රිඩාංගනයේදී පවත්වන ලදී. 

මෙම තරඟාවළියට අමතරව ප‍්‍රවීණයන්ගේ තරඟයක්ද පවත්වන ලදී.

අවසන් මහා තරඟය පසුගිය මැයි මස 01 වන දින පවත්වන ලද අතර එහිදී ගුවන් හමුදා කන්ඩායම සහග තරඟ වැදුණු යුධ හමුදාව අවසන් තරඟය ජයග‍්‍රහණය කරන ලදී. ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව කණ්ඩායම් අනුශූරතාවයට හිමිකම් කියන ලදී.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි