ලේ දන්දීමේ ව්‍යාපාරයක් ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉරණමඩු කඳවුරේදී
1:24pm on Friday 13th May 2016
ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉරණමඩු කදවුර විසින් මුලතිව් මහ රෝහලේ ලේ බැංකුව සමඟ එක්ව සංවිධානය කරන ලද ලේ දන්දීමේ වැඩසටහනක් 2016 මැයි මස 11 වන දින පැවැත්විණ.

මෙම වැඩසටහන ගුවන් හමුදා ඉරණමඩු කදවුරු අණදෙන නිලධාරී විංග් කමාන්ඩර් එම් පී ඒ ගලප්පත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් සාර්ථකව පැවැත්වුණු අතර නිලධාරීන්, ගුවන් භට ගුවන් කාන්තාවන් ඇතුළුව 110 දෙනෙකු ලේ දන්දීම සදහා ස්වේච්ඡාවෙන් සහභාගී වූහ.
 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි