මේජර් ජෙනරාල් ස්ටීවන් ආර්. රඩර් ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක
10:55pm on Friday 13th May 2016
එක්සත් ජනපද ශාන්තිකර මූලස්ථානයේ උපායමාර්ගික සැලසුම්කරණ හා ප‍්‍රතිපත්ති අධ්‍යක්‍ෂක මේජර් ජෙනරාල් ස්ටීවන් ආර්. රඩර් පසුගිය මැයි මස 12 වන දින ශ‍්‍රි ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වෙමින් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා හමුවිය.

මෙම හමුවේදී දෙපාර්ෂවය අතර ආරක්‍ෂක කරුණු සම්බන්ධයෙන් සකච්ඡුා කෙරුණු අතර සාකච්ඡුාව අවසානයේ සමරු තිළිණ හුවමාරු කර ගැනීමක්ද සිදු කරන ලදි.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි