අන්තර් ඒකක කරාතේ තරගාවලියේ ජය ඒකලට
5:09pm on Tuesday 20th July 2010
වාර්ශික අන්තර් ඒකක ක්‍රීඩා තරගාවලියේ කරතේ  තරග මේ මස 16 සහ 17 දෙදින තුලදී කොළඹ ගුවන් හමුදා ක්‍රීඩා සංකීර්නයේදී පැවැත්වින.

අකණ්ඩව දහ වෙනිවරටත් සංවිධාන කළ මෙම තරගමාලවේ ජයග්‍රහණය ඒකල ගුවන් හමුදා කදවුරට හිමි විය. ඔවුන් හිමිකරගත් ලකුණු සංඛ්‍යාව 18 ක් වූ අතර ලකුංඋ 16ක් සහ 12 ක් ලබා ගනිමින් පිළිවෙලින්  බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොල කදවුර සහ කොළඹ ගුවන් හමුදා කදවුර දෙවන හා තෙවන ස්ථාන හිමිකරගත්හ.

තරගාවලියේ ප්‍රධාන ආරධිත අමුත්තා ලෙස සුභ සාධක අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් අනුර සිල්වා සහභාගි වූ අතර ගුවන් හමුදා කරාතේ සංගමයේ සභාපති ගෲප් කපිතාන් දිශාන් වාසගේ  ද මෙම අවස්ථාවට සහභාගි විය.

              
පිරිමි කරාතේ (කුම්තේ)
50Kg ට අඩු   
139558        ගුවන් භට ධර්මවීර  කොළඹ කදවුර
231318        ගුවන් භට චින්තක  ඒකල කදවුර
319975        කෝප්‍රල් බන්ඩාර  දියතලාව කදවුර
 40613         ගුවන් භට උඩවත්ත කටුනායක කදවුර
55 Kg ට අඩු   
125972        කෝප්‍රල් චාමර කොළඹ කදවුර
238136        ගුවන් භට ජයවර්දන  පාලවී කදවුර
311679       කැඩෙට් නිලධාරී මැදගෙදර  චීන වරාය කදවුර
 37949        ගුවන් භට රුවන්  ඒකල කදවුර
60 Kgට අඩු   
132156      නායක ගුවන් භට වික්‍රම ආරච්චි රත්මලාන කදවුර
229317      නායක ගුවන් භට විජේසිරි පලාලි කදවුර
3TA 26620   ගුවන් භට නයනජිත් කොළඹ කදවුර
 019007    ගුවන් භට ශ්‍රීලාල් හිගුරක්ගොඩ කදවුර
67 Kgට අඩු   
126332      නායක ගුවන් භට පලිපෙන් ඒකල කදවුර
240341       ගුවන් භටගුණරත්න බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොල කදවුර
322981        කෝප්‍රල්  නිස්සංක  කොළඹ කදවුර
 37969        ගුවන් භට විජේකෝන් දියතලාව  කදවුර
75 Kgට අඩු   
 11661       කැඩෙට් නිළධාරී ගුණසේකර චීන වරාය කදවුර
 26412       කෝප්‍රල් හෙල්ලරාම ඒකල කදවුර
 22951       කෝප්‍රල් නිස්සංක කොළඹ කදවුර
 16110       සැරයන් වීරතුන්ංග අම්පාර කදවුර
84 Kgට අඩු   
 11695       කැඩෙට් නිලධාරී ඒකනායක චීන වරාය කදවුර
 15355        සැරයන් චන්ඩ්‍රසෝම කටුනායක කදවුර
 26420        කෝප්‍රල් අමරතුංග ඒකල කදවුර
 24792        කෝප්‍රල් මධුරංග දියතලාව කදවුර
84 Kgට වැඩි   
 016240          ගුවන් භට සම්පත් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොල කදවුර
 TA 27537    ගුවන් භට නිස්සංක හිගුරක්ගොඩ කදවුර
 32423        කෝප්‍රල් ශ්‍රීලාල් දියතලාව කදවුර
 32964      නායක ගුවන් භට රාමනායක 
කාන්තා
    (කුම්තේ)
විවෘත    
1AW 2911 ගුවන් කාන්තා    ඉන්ද්‍රචාපා  බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොල කදවුර
2AW 2947 ගුවන් කාන්තා    රත්නපාල බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොල කදවුර
පලමු ස්ථානය   
ඒකල කදවුර  ප්‍රසාද ලකුණු 18
දෙවන ස්ථානය   බ.ජා.ගු කදවුර  ප්‍රසාද ලකුණු 16
තෙවන ස්ථානය කොළඹ කදවුර ප්‍රසාද ලකුණු 12
අන්තර් ඒකක කරාතේ තරගාවලියේ ජය ඒකලටඅන්තර් ඒකක කරාතේ තරගාවලියේ ජය ඒකලටඅන්තර් ඒකක කරාතේ තරගාවලියේ ජය ඒකලටඅන්තර් ඒකක කරාතේ තරගාවලියේ ජය ඒකලටඅන්තර් ඒකක කරාතේ තරගාවලියේ ජය ඒකලටඅන්තර් ඒකක කරාතේ තරගාවලියේ ජය ඒකලටඅන්තර් ඒකක කරාතේ තරගාවලියේ ජය ඒකලටඅන්තර් ඒකක කරාතේ තරගාවලියේ ජය ඒකලටඅන්තර් ඒකක කරාතේ තරගාවලියේ ජය ඒකලටඅන්තර් ඒකක කරාතේ තරගාවලියේ ජය ඒකලටඅන්තර් ඒකක කරාතේ තරගාවලියේ ජය ඒකලටඅන්තර් ඒකක කරාතේ තරගාවලියේ ජය ඒකලටඅන්තර් ඒකක කරාතේ තරගාවලියේ ජය ඒකලටඅන්තර් ඒකක කරාතේ තරගාවලියේ ජය ඒකලටඅන්තර් ඒකක කරාතේ තරගාවලියේ ජය ඒකලටඅන්තර් ඒකක කරාතේ තරගාවලියේ ජය ඒකලටඅන්තර් ඒකක කරාතේ තරගාවලියේ ජය ඒකලටඅන්තර් ඒකක කරාතේ තරගාවලියේ ජය ඒකලටඅන්තර් ඒකක කරාතේ තරගාවලියේ ජය ඒකලටඅන්තර් ඒකක කරාතේ තරගාවලියේ ජය ඒකලටඅන්තර් ඒකක කරාතේ තරගාවලියේ ජය ඒකලටඅන්තර් ඒකක කරාතේ තරගාවලියේ ජය ඒකලටඅන්තර් ඒකක කරාතේ තරගාවලියේ ජය ඒකලටඅන්තර් ඒකක කරාතේ තරගාවලියේ ජය ඒකලටඅන්තර් ඒකක කරාතේ තරගාවලියේ ජය ඒකලටඅන්තර් ඒකක කරාතේ තරගාවලියේ ජය ඒකලටඅන්තර් ඒකක කරාතේ තරගාවලියේ ජය ඒකලටඅන්තර් ඒකක කරාතේ තරගාවලියේ ජය ඒකලටඅන්තර් ඒකක කරාතේ තරගාවලියේ ජය ඒකලටඅන්තර් ඒකක කරාතේ තරගාවලියේ ජය ඒකලටඅන්තර් ඒකක කරාතේ තරගාවලියේ ජය ඒකලටඅන්තර් ඒකක කරාතේ තරගාවලියේ ජය ඒකලටඅන්තර් ඒකක කරාතේ තරගාවලියේ ජය ඒකලටඅන්තර් ඒකක කරාතේ තරගාවලියේ ජය ඒකලටඅන්තර් ඒකක කරාතේ තරගාවලියේ ජය ඒකලටඅන්තර් ඒකක කරාතේ තරගාවලියේ ජය ඒකලටඅන්තර් ඒකක කරාතේ තරගාවලියේ ජය ඒකලටඅන්තර් ඒකක කරාතේ තරගාවලියේ ජය ඒකලටඅන්තර් ඒකක කරාතේ තරගාවලියේ ජය ඒකලටඅන්තර් ඒකක කරාතේ තරගාවලියේ ජය ඒකලටඅන්තර් ඒකක කරාතේ තරගාවලියේ ජය ඒකලටඅන්තර් ඒකක කරාතේ තරගාවලියේ ජය ඒකලටඅන්තර් ඒකක කරාතේ තරගාවලියේ ජය ඒකලටඅන්තර් ඒකක කරාතේ තරගාවලියේ ජය ඒකලටඅන්තර් ඒකක කරාතේ තරගාවලියේ ජය ඒකලටඅන්තර් ඒකක කරාතේ තරගාවලියේ ජය ඒකලටඅන්තර් ඒකක කරාතේ තරගාවලියේ ජය ඒකලටඅන්තර් ඒකක කරාතේ තරගාවලියේ ජය ඒකලට

මෙම අවස්ථාවෙදි ක්‍රිඩක ක්‍රිරිඩිකාවන්ගේ පුද්ගලික පුහුණු කරුවන් හට විශේෂ සමරුතිළිණ ප්‍රධානය කරන ලදි.


අන්තර් ඒකක කරාතේ තරගාවලියේ ජය ඒකලටඅන්තර් ඒකක කරාතේ තරගාවලියේ ජය ඒකලටඅන්තර් ඒකක කරාතේ තරගාවලියේ ජය ඒකලටඅන්තර් ඒකක කරාතේ තරගාවලියේ ජය ඒකලටඅන්තර් ඒකක කරාතේ තරගාවලියේ ජය ඒකලටඅන්තර් ඒකක කරාතේ තරගාවලියේ ජය ඒකලටඅන්තර් ඒකක කරාතේ තරගාවලියේ ජය ඒකලටඅන්තර් ඒකක කරාතේ තරගාවලියේ ජය ඒකලටඅන්තර් ඒකක කරාතේ තරගාවලියේ ජය ඒකලටඅන්තර් ඒකක කරාතේ තරගාවලියේ ජය ඒකලටඅන්තර් ඒකක කරාතේ තරගාවලියේ ජය ඒකලටඅන්තර් ඒකක කරාතේ තරගාවලියේ ජය ඒකලටඅන්තර් ඒකක කරාතේ තරගාවලියේ ජය ඒකලටඅන්තර් ඒකක කරාතේ තරගාවලියේ ජය ඒකලටඅන්තර් ඒකක කරාතේ තරගාවලියේ ජය ඒකලටඅන්තර් ඒකක කරාතේ තරගාවලියේ ජය ඒකලටඅන්තර් ඒකක කරාතේ තරගාවලියේ ජය ඒකලට
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි