2010 අන්තර් ඒකක බැඩ්මිටන් තරගාවලිය
9:07pm on Monday 26th July 2010
කටුනායක ගුවන් හමුදා කඳවුරු කණ්ඩායම චීන වරාය ව්ද්‍යාපීඨ කඳවුරු කණ්ඩායම  සමග පැවති තරග 5න් තරග 3ක් ජයගනිමින් 2010 අන්තර් ඒකක බැඩ්මිටන් ශූරයන් වීමට සමත්විය.

පරීක්ෂණ හා ආරක්ෂණ අධ්‍යක්ෂක  ඊ ජී ජේ පී සිල්වා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගීවු අතර ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂක  සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා බැඩ්මිටන් සංචිතයේ සභාපති එයාර් වයිස් මාර්ෂල් කෝලිත ගුණතිලක, කටුනායක ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ජයවර්ධන ද මෙම අවස්ථාවට සහභාගීවිය.

තරගවලියේ ප්‍රථිඵල මෙසේය.....

පළමු තරගය (කේවල පිරිමි )
කැඩෙට් නිළධාරී බන්ඩාර - චීන වරාය කදවුර

දෙවන තරගය (කේවල පිරිමි )
  බලඝණ ණායක ඩබ්ලිව්. අයි. ද සිල්වා- කටුනායක කදවුර

තෙවන තරගය (කේවල පිරිමි )
  බලපන්ති සැරයන් ප්‍රනාන්දු - කටුනායක කදවුර

හතරවන තරගය (යුගල පිරිමි )
  කැඩෙට් නිළධාරී බන්ඩාර    -චීන වරාය කදවුර
  බලපන්ති සැරයන් ප්‍රනාන්දු - කටුනායක කදවුර

පස්වන තරගය (යුගල පිරිමි )
  බලඝණ ණායක ඩබ්ලිව්. අයි. ද සිල්වා  - කටුනායක කදවුර
  බලපන්ති සැරයන් ප්‍රනාන්දු                - කටුනායක කදවුර

විවෘත තරග - පිරිමි
කේවල තරගයේ ශූරතාවය
  කෝප්‍රල් විජේකුමාර

අනුශූරතාවය
  කැඩෙට්  නිළධාරී බන්ඩාර

යුගල තරගයේ ශූරතාවය
 කැඩෙට්  නිළධාරී බන්ඩාර
 කැඩෙට්  පොල්ගම්පොල

අනුශූරතාවය
 බලපන්ති
සැරයන් ප්‍රනාන්දු

කාන්තා කේවල
 ශූරතාවය       - නා.ගු.භ. නයනාංගනී
 අනුශූරතාවය  - සැරයන් හේරත්

කාන්තා යුගල
 ශුරතාවය      - නා.ගු.භ. නයනාංගනී
                  කෝප්‍රල් උතුවන්කන්ද

 අනුශූරතාවය - සැරයන් හේරත්

වයස අවු. 35 ට වැඩි - කේවල
ශූරතාවය - බලපන්ති සැරයන් ජයකොඩිඅර්ච්චි
අනුශූරතාවය - සැරයන් හේරත්

වයස අවු. 35 ට වැඩි - යුගල
ශූරතාවය - බලඝණ නායක  කේ ඒ එස් ඩයස්
            බලඝණ නායක පී ඒ වී සමන්ත

අනුශූරතාවය - විංග් කමාන්ඩ එස්. ඩබ්ලිව්.සී.පී. බෝඩ්බීසීල
                 බලපන්ති සැරයන් ප්‍රනන්දු


වයස අවු. 40 ට වැඩි - කේවල

ශූරතාවය       - විංග් කමාන්ඩර් එස්ඩ්බ්සීපී බෝධ්සේල
අනු ශූරතාවය - එයාර් කොමදොරු ඒපී අබේසේකර

වයස අවු. 40 ට වැඩි -යුගල

ශූරතාවය       - ගෲප් කැප්ටන් සේනානායක
                   බලපන්ති සැරයන් ප්‍රනාන්දු

අනු ශූරතාවය - එයාර් කොමදෝරු ඒපී අබේසේකර
                   විංග් කමාන්ඩර් එස්ඩ්බ්සීපී
බෝඩ්බීසීල

2010 අන්තර් ඒකක බැඩ්මිටන් තරගාවලිය2010 අන්තර් ඒකක බැඩ්මිටන් තරගාවලිය2010 අන්තර් ඒකක බැඩ්මිටන් තරගාවලිය2010 අන්තර් ඒකක බැඩ්මිටන් තරගාවලිය2010 අන්තර් ඒකක බැඩ්මිටන් තරගාවලිය2010 අන්තර් ඒකක බැඩ්මිටන් තරගාවලිය2010 අන්තර් ඒකක බැඩ්මිටන් තරගාවලිය2010 අන්තර් ඒකක බැඩ්මිටන් තරගාවලිය2010 අන්තර් ඒකක බැඩ්මිටන් තරගාවලිය2010 අන්තර් ඒකක බැඩ්මිටන් තරගාවලිය2010 අන්තර් ඒකක බැඩ්මිටන් තරගාවලිය2010 අන්තර් ඒකක බැඩ්මිටන් තරගාවලිය2010 අන්තර් ඒකක බැඩ්මිටන් තරගාවලිය2010 අන්තර් ඒකක බැඩ්මිටන් තරගාවලිය2010 අන්තර් ඒකක බැඩ්මිටන් තරගාවලිය2010 අන්තර් ඒකක බැඩ්මිටන් තරගාවලිය2010 අන්තර් ඒකක බැඩ්මිටන් තරගාවලිය2010 අන්තර් ඒකක බැඩ්මිටන් තරගාවලිය2010 අන්තර් ඒකක බැඩ්මිටන් තරගාවලිය2010 අන්තර් ඒකක බැඩ්මිටන් තරගාවලිය2010 අන්තර් ඒකක බැඩ්මිටන් තරගාවලිය2010 අන්තර් ඒකක බැඩ්මිටන් තරගාවලිය2010 අන්තර් ඒකක බැඩ්මිටන් තරගාවලිය2010 අන්තර් ඒකක බැඩ්මිටන් තරගාවලිය2010 අන්තර් ඒකක බැඩ්මිටන් තරගාවලිය2010 අන්තර් ඒකක බැඩ්මිටන් තරගාවලිය2010 අන්තර් ඒකක බැඩ්මිටන් තරගාවලිය2010 අන්තර් ඒකක බැඩ්මිටන් තරගාවලිය2010 අන්තර් ඒකක බැඩ්මිටන් තරගාවලිය2010 අන්තර් ඒකක බැඩ්මිටන් තරගාවලිය2010 අන්තර් ඒකක බැඩ්මිටන් තරගාවලිය2010 අන්තර් ඒකක බැඩ්මිටන් තරගාවලිය2010 අන්තර් ඒකක බැඩ්මිටන් තරගාවලිය2010 අන්තර් ඒකක බැඩ්මිටන් තරගාවලිය2010 අන්තර් ඒකක බැඩ්මිටන් තරගාවලිය2010 අන්තර් ඒකක බැඩ්මිටන් තරගාවලිය2010 අන්තර් ඒකක බැඩ්මිටන් තරගාවලිය2010 අන්තර් ඒකක බැඩ්මිටන් තරගාවලිය2010 අන්තර් ඒකක බැඩ්මිටන් තරගාවලිය2010 අන්තර් ඒකක බැඩ්මිටන් තරගාවලිය2010 අන්තර් ඒකක බැඩ්මිටන් තරගාවලිය2010 අන්තර් ඒකක බැඩ්මිටන් තරගාවලිය2010 අන්තර් ඒකක බැඩ්මිටන් තරගාවලිය2010 අන්තර් ඒකක බැඩ්මිටන් තරගාවලිය2010 අන්තර් ඒකක බැඩ්මිටන් තරගාවලිය2010 අන්තර් ඒකක බැඩ්මිටන් තරගාවලිය2010 අන්තර් ඒකක බැඩ්මිටන් තරගාවලිය2010 අන්තර් ඒකක බැඩ්මිටන් තරගාවලිය2010 අන්තර් ඒකක බැඩ්මිටන් තරගාවලිය2010 අන්තර් ඒකක බැඩ්මිටන් තරගාවලිය2010 අන්තර් ඒකක බැඩ්මිටන් තරගාවලිය2010 අන්තර් ඒකක බැඩ්මිටන් තරගාවලිය2010 අන්තර් ඒකක බැඩ්මිටන් තරගාවලිය2010 අන්තර් ඒකක බැඩ්මිටන් තරගාවලිය2010 අන්තර් ඒකක බැඩ්මිටන් තරගාවලිය2010 අන්තර් ඒකක බැඩ්මිටන් තරගාවලිය2010 අන්තර් ඒකක බැඩ්මිටන් තරගාවලිය2010 අන්තර් ඒකක බැඩ්මිටන් තරගාවලිය2010 අන්තර් ඒකක බැඩ්මිටන් තරගාවලිය2010 අන්තර් ඒකක බැඩ්මිටන් තරගාවලිය2010 අන්තර් ඒකක බැඩ්මිටන් තරගාවලිය2010 අන්තර් ඒකක බැඩ්මිටන් තරගාවලිය2010 අන්තර් ඒකක බැඩ්මිටන් තරගාවලිය2010 අන්තර් ඒකක බැඩ්මිටන් තරගාවලිය

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි