කොළඹ කඳවුර අන්තර් ඒකක මලල ක්‍රීඩා තරගාවලිය ජය ගනී
5:37pm on Friday 30th July 2010
2010 වර්ෂය සඳහා පැවති අන්තර් ඒකක මලල  ක්‍රීඩා තරගාවලිය පිට පිටම දෙවන වරටත් ජයගැනීමට කොලඹ ගුවන් හමුදා කඳවුර සමත්විය. ඊයේ (28) දින කටුනායක ගුවන් හමුදා කඳවුරු ක්‍රීඩාංගනයේ පැවති මෙම මලල ක්‍රීඩා තරගාවලියේ විශිෂ්ඨ දස්කම් දක්වමින් ලකුණු 301.5 ලබාගනිමින් තරගාවලිය පහසුවෙන් ජයගන්නා ලදී. 

තරගාවලියේ දෙවන හා තුන්වන ස්ථාන පිළිවෙලින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල කඳවුර ලකුණු 205ක් සහ කටුනායක ගුවන් හමුදා කඳවුර ලකුණු 139ක් ලබා ගනිමින් දස්කම් දැක්වීමට සමත්විය. 

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ඒකල ගුවන් හමුදා කඳවුර නියෝජනය කල කෝප්‍රල් විජයබාහු සම්මාන දිනාගත් අතර බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල කඳවුර නියෝජනය කල  ගුවන් කාන්තා සපරමාදු දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනා ගන්නා ලදී. 

ගුවන් හමුදා මලල ක්‍රීඩා සංචිතයේ සභාපති විංග් කමාන්ඩර් දීපාල් මුණසිංහ ගේ මග පෙන්වීම යටතේ සංවිධානය කරන ලද මෙම මලල ක්‍රීඩා තරගාවලියේ ප්‍රධාන ආරාධ්ත අමුත්තා ලෙස සැපයුම් අධ්‍යක්ෂක එයාර් කොමදෝරු ටීඑම්පීඩී තෙන්නකෝන් සහභාගී වු අතර කටුනායක ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමදෝරු රනිල් ගුරුසිංහ සහභාගී විය.





මීටර් 100 පිරිමි
01 වන ස්ථානය29778 නා.ගු.භ. සංක -  කොළඹ කදවුර
02 වන ස්ථානය25306 කෝප්‍රල් දසනායක -  චීන වරාය කදවුර
03 වන ස්ථානය35030 නා.ගු.භ. රාජපක්ෂ  - ඒකල කදවුර
මීටර් 200 පිරිමි
01 වන ස්ථානය29778 නා.ගු.භ. සංක - කොළඹ කදවුර
02 වන ස්ථානය35030 නා.ගු.භ. රාජපක්ෂ - ඒකල කදවුර
03 වන ස්ථානයTA27452 ගු.භ. වීරසිංහ - කටුනායක කදවුර
මීටර් 400 පිරිමි
01 වන ස්ථානය29778 නා.ගු.භ. සංක කොළඹ කදවුර
02 වන ස්ථානය35306 කෝප්‍රල් දසනායක චීන වරාය කදවුර
03 වන ස්ථානයTA27660 ගු.භ. සම්පත් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොල කදවුර
මීටර් 800 පිරිමි
01 වන ස්ථානය30293 නා.ගු.භ. ඒකනායක කොළඹ කදවුර
02 වන ස්ථානයTA27660 ගු.භ. සම්පත්  බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොල කදවුර
03 වන ස්ථානය34633 ගු.භ. ප්‍රසාද් කටුනායක කදවුර
මීටර් 1500 පිරිමි
01 වන ස්ථානය30293 නා.ගු.භ. ඒකනායක කොළඹ කදවුර
02 වන ස්ථානය20737 කෝප්‍රල් ජයතිලක  පලාලි කදවුර
03 වන ස්ථානය34633 ගු.භ. ප්‍රසාද් කටුනායක කදවුර
මීටර් 5000 පිරිමි
01 වන ස්ථානය30293 නා.ගු.භ. ඒකනායක කොළඹ කදවුර
02 වන ස්ථානය31155 නා.ගු.භ. සොයිසා කටුනායකකදවුර
03 වන ස්ථානය40174 ගු.භ. සෝමසිරි මඩකලපුව කදවුර
මීටර් 10000 පිරිමි
01 වන ස්ථානය35067 ගු.භ. භන්ඩාර වව්නියාව කදවුර
02 වන ස්ථානයTA27449 ගු.භ. තිසර කටුනායකකදවුර
03 වන ස්ථානය39553 ගු.භ. ප්‍රඩීප් අම්පාර කදවුර
මීටර් 110 කඩුලු මතින් දිවීම පිරිමි
01 වන ස්ථානය17689 කෝප්‍රල් විජේකුමාර කොළඹ කදවුර
02 වන ස්ථානය37839 ගු.භ. අමරසිංහ  ඒකල කදවුර
03 වන ස්ථානයTA27452 ගු.භ. වීරසිංහ කටුනායක කදවුර
මීටර් 400 කඩුලු මතින් දිවීම පිරිමි
01 වන ස්ථානය37829 ගු.භ. අමරසිංහ ඒකල කදවුර
02 වන ස්ථානය31866 නා.ගු.භ. මුතුගල  කටුනායක කදවුර
03 වන ස්ථානය38141 ගු.භ. කුමාර මින්නේරිය කදවුර
දුර පැනීම පිරිමි
01 වන ස්ථානය25977 කෝප්‍රල් විජයභාහූ ඒකල කදවුර
02 වන ස්ථානය24063 කෝප්‍රල් පෙරේරා  රත්මලාන කදවුර
03 වන ස්ථානය37839 ගු.භ. අමරසිංහ ඒකල කදවුර
තුම් පිම්ම පිරිමි
01 වන ස්ථානය25977 කෝප්‍රල් විජයභාහූ ඒකල කදවුර
02 වන ස්ථානය022091 ගු.භ. හිටිබණ්ඩාර දියතලාව කදවුර
03 වන ස්ථානය23717 කෝප්‍රල් උබේසිරි කොළඹ කදවුර
උස පැනීම පිරිමි
01 වන ස්ථානය29781 නා.ගු.භ. රූපසිංහ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොල කදවුර
02 වන ස්ථානය38088 ගු.භ. උබේසිරි මින්නේරිය කදවුර
03 වන ස්ථානය26110 නා.ගු.භ. ජයතිලක කටුනායක කදවුර
රිට පැනීම පිරිමි
01 වන ස්ථානය37660 ගු.භ. කුමාර බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොල කදවුර
02 වන ස්ථානය16706 සැරයන් පෙරේරා රත්මලාන කදවුර
03 වන ස්ථානය37000 ගු.භ. මදුසංක කොළඹ  කදවුර
යක්ගුලිය විසිකිරීම පිරිමි
01 වන ස්ථානය20884 කෝප්‍රල් හේරත් මොරවැව කදවුර
02 වන ස්ථානය29699 නා.ගු.භ. අසංක දියතලාව කදවුර
03 වන ස්ථානය39890 ගු.භ. වික්‍රමසිංහ දියතලාව කදවුර
කවපෙත්ත විසිකිරීම පිරිමි
01 වන ස්ථානය20889 කෝප්‍රල් හේරත් මොරවැව කදවුර
02 වන ස්ථානය29699 නා.ගු.භ. අසංක දියතලාව කදවුර
03 වන ස්ථානය34438 ගු.භ. ප්‍රියදර්ෂන කොළඹ කදවුර
හෙල්ල විසිකිරීම පිරිමි
01 වන ස්ථානය39890 ගු.භ. වික්‍රමසිංහ පාලවී කදවුර
02 වන ස්ථානය33163 නා.ගු.භ. රාජපක්ෂ පලාලි කදවුර
03 වන ස්ථානය29608 නා.ගු.භ. වීරසිංහ දියතලාව කදවුර
මිටිය විසිකිරීම පිරිමි
01 වන ස්ථානය21072 කෝප්‍රල් වීරරත්න  පාලවී කදවුර
02 වන ස්ථානය 
03 වන ස්ථානය29608 නා.ගු.භ. වීරසේකර දියතලාව කදවුර
මීටර් 100  (45 වැඩි ) පිරිමි
01 වන ස්ථානය31325 සැරයන් රත්නායක  කටුනායක කදවුර
02 වන ස්ථානය05922 න.නි. ද මෙල් කොළඹ කදවුර
03 වන ස්ථානය01577 ගෲප් කපිතාන්  ප්‍රනන්දු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොල කදවුර
මීටර් 400  (35 වැඩි ) පිරිමි
01 වන ස්ථානය17116 සරයන් සේමසිංහ  පලාලි කදවුර
02 වන ස්ථානය9441 බ.නි. කුමාරතුංග කටුනායක කදවුර
03 වන ස්ථානය18240 සැරයන්  ජයන්ත අම්පාර කදවුර
මීටර් 100 කාන්තා
01 වන ස්ථානයAW2939 ගුවන් කාන්තා ගුනවර්ධන - බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොල කදවුර
02 වන ස්ථානයAW2868 ගුවන් කාන්තා තිලකරත්න - කටුනායක කදවුර
03 වන ස්ථානයAW2911 ගුවන් කාන්තා ඉන්ද්‍රචාපා - බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොල කදවුර
මීටර් 200 කාන්තා
01 වන ස්ථානයAW2939 ගුවන් කාන්තා ගුනවර්ධන - බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොල කදවුර
02 වන ස්ථානයAW2911 ගුවන් කාන්තා ඉන්ද්‍රචාපා - බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොල කදවුර
03 වන ස්ථානයAW2894 ගුවන් කාන්තා මධුරානී - අනුරාධපුර කදවුර
මීටර් 400 කාන්තා
01 වන ස්ථානයAW2691 නායක ගුවන් කාන්තා පෙරේරා - කොළඹ කදවුර
02 වන ස්ථානයAW2991 ගුවන් කාන්තා ස්වර්නමාලී - බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොල කදවුර
03 වන ස්ථානයAW2609 කෝප්‍රල් විජේසුන්දර - මින්නේරිය කදවුර
මීටර් 800 කාන්තා
01 වන ස්ථානයAW2691 නායක ගුවන් කාන්තා පෙරේරා - කොළඹ කදවුර
02 වන ස්ථානයAW2669 කෝප්‍රල් විජේසුන්දර - කොළඹ කදවුර
03 වන ස්ථානයAW01096 කෝප්‍රල් කොළඹගේ - මින්නේරිය කදවුර
මීටර් 1500 කාන්තා
01 වන ස්ථානයAW2693 නායක ගුවන් කාන්තා පෙරේරා - කොළඹ කදවුර
02 වන ස්ථානයAW2669 කෝප්‍රල් විජේසුන්දර - කොළඹ කදවුර
03 වන ස්ථානයAW01096 කෝප්‍රල් කොළඹගේ - මින්නේරිය කදවුර
මීටර් 5000 කාන්තා
01 වන ස්ථානයAW2951 ගුවන් කාන්තා  සමන්මලී - බන්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොල කදවුර
02 වන ස්ථානයAW01434 ගුවන් කාන්තා සදමාලී-  මින්නේරිය
03 වන ස්ථානයAW01427 ගුවන් කාන්තා සමන්මලී - මින්නේරිය කදවුර
මීටර් 100 කඩුලු මතින් දිවීම කාන්තා
01 වන ස්ථානයAW2570 කෝප්‍රල් ගුනසිංහ - දියතලාව කදවුර
02 වන ස්ථානයAW2894 ගුවන් කාන්තා මදුවන්තී-  මින්නේර
03 වන ස්ථානයAW1656 සැරයන් දිසානායක - කොළඹ කදවුර
මීටර් 400 කඩුලු මතින් දිවීම කාන්තා
01 වන ස්ථානයAW2570 කෝප්‍රල් ගුනසිංහ - දියතලාව කදවුර
02 වන ස්ථානයAW1656 සැරයන් දිසානායක - කොළඹ කදවුර
03 වන ස්ථානයAW2868 ගුවන් කාන්තා තිලකරත්න - කටුනායක කදවුර
දුර පැනීම කාන්තා
01 වන ස්ථානයAW2875 ගුවන් කාන්තා සපරමාදු - බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොල  කදවුර
02 වන ස්ථානයAW2166 කෝප්‍රල් පිටියෙගෙදර - අනුරාධපුර කදවුර
03 වන ස්ථානයAW2670 කෝප්‍රල් දිනේෂා - කොළඹ කදවුර
තුම් පිම්ම කාන්තා
01 වන ස්ථානයAW2875 ගුවන් කාන්තා සපරමාදු - බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොල  කදවුර
02 වන ස්ථානයAW2670 කෝප්‍රල් දිනේෂා - කොළඹ කදවුර
03 වන ස්ථානයAW2166 කෝප්‍රල් පිටියෙගෙදර -අනුරාධපුර කදවුර
උස පිම්ම කාන්තා
01 වන ස්ථානයAW2875 ගුවන් කාන්තා සපරමාදු - බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොල  කදවුර
02 වන ස්ථානයAW2166 කෝප්‍රල් පිටියෙගෙදර -අනුරාධපුර කදවුර
03 වන ස්ථානයAW2977 ගුවන් කාන්තා ගලතාර - අනුරාධපුර කදවුර
රිට පැනීම කාන්තා
01 වන ස්ථානයබලඝණ නායිකා විජේසිරිවර්දන - කටුනායක කදවුර
02 වන ස්ථානයAW2456 කෝප්‍රල්ජයලත් ආරච්චි  - කොළඹ කදවුර
03 වන ස්ථානයAW01235 කෝප්‍රල් සංජීවනී - කටුනායක කදවුර
කවපෙත්ත විසිකිරීම කාන්තා
01 වන ස්ථානයබලඝණ නායිකා විජේසිරිවර්දන - කටුනායක කදවුර
02 වන ස්ථානයAW2891 ගුවන් කාන්තා සදුමිකා   - බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොල කදවුර
03 වන ස්ථානයAW01217 කෝප්‍රල් දිල්රුක්ෂි - කටුනායක කදවුර
හෙල්ල විසිකිරීම කාන්තා
01 වන ස්ථානයAW01235 කෝප්‍රල් සංජීවනී - කටුනායක කදවුර
02 වන ස්ථානයබලඝණ නායිකා විජේසිරිවර්දන - කටුනායක කදවුර
03 වන ස්ථානයAW01217 කෝප්‍රල් දිල්රුක්ෂි - කටුනායක කදවුර

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි