පකිස්ථානු ගුවන් හමුදාධිපති ශ්‍රී ලංකා ජනාධිපති තුමන් හමුවෙයි
4:05pm on Tuesday 9th August 2016
පකිස්ථානු ගුවන් හමුදාධිපති එයාර් චීෆ් මාර්ෂල් සොහෙල් අමාන් මහතා 2016 අගෝස්තු මස 09 වන දින ජනාධිපති නිළ නිවසේදී ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් හමුවිය.

මෙම හමුවීම සිහිපත් වීම පිණිස පකිස්ථානු ගුවන් හමුදාධිපති එයාර් චීෆ් මාර්ෂල් සොහෙල් අමාන් මහතා හා ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතර සමරු ඵලක හුවමාරුවක් ද සිදුවිය.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි