ගුවන් හමුදාපති තුමාගේ වාර්ෂික පරීක්ෂණය - රත්මලාන ගුවන් හමුදා කඳවුර
8:30pm on Friday 30th July 2010
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක විසින් රත්මලාන ගුවන් හමුදා කඳවුරේ ගුවන් හමුදාපති වාර්ෂික පරීක්ෂණය ඊයේ (28) සිදු කරන ලදී.   

ගුවන් හමුදාවේ ගුවන් යාන්ත්‍රාවන්හි මහගෙදර රත්මලාන කඳවුර වන අතර 02වන බලඝණය,  08වන බලඝණය සහ  කඳවුරේ ස්ථාපිත කර ඇති ගුවන් හමුදා කෞතුකාගාරය, විද්යුත් හා විදුලි සංදේශ පක්ෂාංගය,ගගන සහයක පක්ෂාංගය, රෝහල, 28 වෙනි රෙජිමේන්තු පක්ෂාංගය සහ කඳවුරේ අනෙකුත් අංශයන් ගුවන් හමුදාපති විසින් පරීක්ෂාකරන ලදී.



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි