09 වන ආරක්ෂක සේවා පාපන්දු තරගාවලිය - 2016
5:05pm on Friday 19th August 2016
ශ්‍රී ලංකා ගුවන් හමුදා පාපන්දු කණ්ඩායම 2016 අගෝස්තු මස 14 වන දින වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේ පැවති 09 වන ආරක්ෂක සේවා පාපන්දු තරගාවලියේදී ශ්‍රී ලංකා යුධ හමුදා පාපන්දු කණ්ඩායම පරදවමින් පිරිමි පාපන්දු ශූරතාවය දිනා ගැනීමට සමත්විය.

යුධ හමුදා පාපන්දු සංචිතයේ සභාපති බ්‍රිගේඩියර් දාමන්ක කාරියවසම් මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී වූ අතර ශ්‍රී ලංකා ගුවන් හමුදා පාපන්දු සංචිතයේ සභාපති එයාර් කොමඩෝර් එස් ඩී කොටගේ මහතා ඇතුලු ත්‍රිවිධ හමුදා නිළධාරීන් හා සෙසු නිළයන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී විය.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි